මාත් අම්බානක ගගහා ඉඳලා ඕක දැනගෙන නවත්තලා බැලුවා. මේවා තමා මට තේරුන දේවල්.
1. දවස් 3-4 වගේ යනකල් ඔය හැමෝම කියන විදිහේ වෙනසක් ඇඟට දැනනවා. 5 වෙනි දවස වගේ වෙද්දි නිකම්ම අඩු වෙලා යනවා.
2. සමහර දවස්වලට urges වැඩියි. එතකොට ගහන්නම හිතෙනවා. සමහර දවස්වලට එච්චර අමාරුවක් නෑ.
3. දීර්ඝකාලීනව පැවතිච්ච ඇඟට...