1. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    ඇ‍ත්‍ත‍ම‍ කි‍ය‍න්‍න‍ම්‍ 2 3 යි‍ ම‍චෝ‍...:cool:
  2. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    කෝ‍ බ‍න්‍ස්‍ ත‍ව‍ ක්‍රි‍යේ‍ටි‍ව්‍ අ‍යි‍ඩි‍යා‍ස්‍ ටි‍ක‍ක්‍ දි‍ය‍න්කෝ‍.................
  3. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    :P හි‍ක්‍ස්‍
  4. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    ඔ‍ව්‍ ම‍ච‍න්‍ ඒ‍ක‍නේ‍ කෙ‍ලි‍ය‍..:angry: ම‍ම‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍රා‍ට‍ තා‍ව‍ම‍ ඇ‍ඟ‍ පො‍ඩි‍යි‍ ඒ‍ක‍ වෙ‍න්‍න‍ ඇ‍ති‍.. නැ‍ත්‍න‍ම්‍ බ‍ය‍ ඇ‍ති‍ ම‍ම‍ න‍ර‍ක්‍ වෙ‍යි‍ කි‍ය‍ලා‍ "දෙ‍ම‍වු‍පි‍යො‍නෙ‍" ල‍ම‍යි‍ තා‍ම‍ත්‍ කි‍ය‍ල‍ හි‍ත‍න්‍ ඉ‍න්නේ‍ :rolleyes:
  5. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මෙ‍හෙ‍ම‍ කි‍ව්වො‍ත්‍ - වෙ‍ඩි‍න්‍ එ‍කේ‍ ක‍තා‍ව‍ කි‍ය‍ලා‍ ය‍න‍වා‍ .. ප‍ස්සේ‍ කෝ‍ල්‍ ක‍ර‍ලා‍ කි‍ය‍න‍වා‍ රෑ‍ එ‍න්‍න‍ බෑ‍ හෙ‍ට‍ එ‍න්‍න‍ම්‍ කි‍ය‍ල‍ ;)
  6. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    වෙ‍ලා‍ව‍ක‍ට‍ එ‍පා‍ වෙ‍න‍වා‍ බ‍න්‍... හ‍රි‍ය‍ට‍ ම‍ම‍ කෙ‍ල්‍ලෙ‍ක්‍/ඉ‍ස්කෝ‍ලෙ‍ ය‍න‍ එ‍කෙ‍ක්‍ ව‍ගේ‍.. ම‍ම‍ කි‍ව්‍වා‍ ම‍ම‍ දැ‍න්‍ ලො‍කු‍යි‍ ජො‍බ්‍ එ‍ක‍ක්‍ ක‍ර‍න‍ කෙ‍නෙ‍ක්‍,ස‍මා‍ජ‍යේ‍ දේ‍ව‍ල්‍ හො‍ද‍ට‍ ද‍න්‍න‍වා‍ කි‍ය‍ලා‍... එ‍ත‍කො‍ට‍ කි‍ය‍න්නේ‍ උ‍බ‍ බැ‍න්දා‍ම‍ උ‍බ‍ට‍ ඕ‍නෙ‍ වි‍දි‍ය‍ට‍ හි‍ට‍ප‍න්‍...
  7. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    හු‍ටා‍ ත‍මා‍ .. ම‍හි‍න්‍ද‍ වි‍රෝ‍දී‍ න‍ම්‍ :confused::confused::confused:
  8. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මෙහෙමයි මම ex ටි‍ක‍ක්‍ කි‍ය‍න්‍න‍ම්‍... . . . *යා‍ලු‍වෙ‍ක්ගේ‍ අ‍යි‍යා‍ගේ‍ වෙ‍ඩි‍න්‍ එ‍ක‍.. ____-ඒ‍ක‍ට‍ ද‍ව‍ල්‍ ගි‍හි‍න්‍ වැ‍ඩ‍ක‍ර‍ලා‍ දී‍ලා‍ රෑ‍ ෆ‍න්‍ශ‍න්‍ එ‍ක‍ට‍ ඉ‍ද‍ලා‍ ප‍හු‍ව‍දා‍ ____ එ‍න‍වා‍..:P *ඔ‍ෆී‍ස්‍ එ‍කෙ‍ training එ‍ක‍ක්‍ ද‍ව‍ස්‍ දෙ‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍.. ____-එ‍හෙ‍ න‍ව‍ති‍න‍වා‍..රෑ‍...
  9. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    ම්... උඹනම් කියයි.... ඇත්ත කිව්වොත් මට හැරෙන තැපැලෙන් උත්තරේ එනව බෝනස් එක්ක :P:P
  10. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    :confused::confused: ඒක නෙමේ දීපන්කො පොඩි අයිඩියා ටිකක් ... කොහොම හරි ගැටයක් ගහන්න.... තාර්කික දෙබසක් :eek::eek:
  11. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    මට හිතුන අන්තිමට ඒක දානකොට.. උඹල ඔහොම අහයි කියල....මොකක් උනත් ගැට ගහ ගන්න පුළුවන්.. ඒත් පොඩි පොඩි බොරු තමා..ලොකු බොරුවකට අත ගහන්නෙ හා හා පුරා කියලා...:P
  12. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    බම්ප් එකට තෑන්ක්ස්
  13. tharindu B

    ක්ලබ් එකකට යන්න ආසයි.............

    ක්ලබ් එකකට යන්න ආසයි............. මචන් යාලුවෙක්ගෙ b'day එකක් ලඟදි තියෙනවා.. :yes::yes: අපි ඒක සෙලිබ්‍රේට් කරන්න කතා උනේ ක්ලබ් එකක..:cool::cool: මේකයි සීන් එක.. මම දස අතේ කල්පනා කරන්නේ ගෙදරින් පැනගන්න කියන බොරුව..:confused::confused: එක දවසක් නම් කමක් නෑ..:rolleyes: දන්නවනේ මචන් ක්ලබ් වලට...
  14. tharindu B

    The Maze Runner ෆිල්ම් එක...

    thanks machooo :love:

    No contents