මේකයි ලොකු අයියා මම කිව්වෙ ලංකාවෙ තියෙන තත්වය,මගෙ විදියනම් ඇත්ත කියන එක"ඇත්ත තිත්තයි තමයි"-ඒත් මම මේක කිව කියල ඔයා හිතනවද මූ අදහස වෙනස් කරගනියි කියලා, මන්ද මමත් ඔහොම තමයි, :rolleyes:
*ප.ලි
මට මේ කමෙන්ට් දානකොට ලොකු අයියාවත් මතක් උනා .. ඔයා තමයි ඇත්ත දැනෙන්න ඒත් ලාවට කියල තියෙන්නේ , ඒක හරියටම...