මම සිකුරාදා සිංහගිරි එකෙන් බැලුවා,මෙහෙමයි විස්‍තර
+ samsung tab 3 - 45,490.00
+ samsung tab 4 - 44,799.00
මුං lenovo එකමයි promote කරන්නෙ.මමත් කැමති samsung එකට,ඒත් මුන් වචන 100 ක් කිව්වොත් tab ගැන වචන 70 ක්‍ම lenovo එක ගැන,මට...