මම .site domain වලින් website 3ක් පටන් ගත්තා. hosting - aws lightsail , CMS - wordpress. article 100 - 150 අතර තියෙනවා. chatgpt වලින් තමයි article හදාගන්නේ. home page විතරයි index වෙලා තියෙන්නේ. මාස 6ට වැඩි site ඔක්කොම. link console එකේ දවස ගානේ fatch කරා. එත් success එකක් නැ .com domain එකකට...