ඉංග්‍රීසි බෙහෙත් වලට මාස තුනක් යනවා කිව්වා.. සිංහල බෙහෙත් කරා සති දෙකෙන් ගොඩ...
හීරැස්ස කියලා වැල් ජාතියක් තියෙනවා. මේකට තවත් නමක් කියනවා ඒක මතක නැහැ. නිකන් දඹල කරල වගේ තමයි මේ වැල් ජාතියේ කද තියෙන්නේ. මේක හොදට කොටලා ඉස්ම ගන්න ඕනේ. මේ ඉස්ම අතේ ගැවුනොත් කහනවා. හොදට කොටලා රෙදි කෑල්ලකට දාලා අඹරලා...