මචන්ලා,,, මට පොඩි උදව්වක් කරන්න ඔනෙ... මන් හිතාගෙන ඉන්නව බන් ඕස්ට්‍රේලියවට හරි නවසීලන්තයට හරි උපාධියක් කරන්න යන්න.... මං ඉතින් ඔය දේවල් වලට කන්සල්ට් කරන තැන් තුනකට විතර ගියා...
හැබැයි මචො මගෙ A/L නෑ...
හබැයි මචන් මන්
1. National Certificate of technology -QS
2. Advanced Technician Diploma of...