තමන් පිළිවෙලට අතුගාපු වැලි මළුව දිහා බලාගෙන සිත වඩලා ධර්මාවබෝධය ලබාගන්න ආසන්නව හිටපු භික්ෂූණ් වහන්සේ කෙනෙකුට, මාරයා ගොන් වෙසින්, වඳුරෙක්ගෙ වෙසින්, මහල්ලෙක්ගේ වෙසින් ඇවිත් බාධා කරපු කතාවක් තියෙනවා නේද,
ඒ මාරයා කියල අඳුනගත්තට පස්සෙ ඒ හාමුදුරුවෝ මාරයගෙන් අහනවා බුදුරජාණන් වහන්සේව දැකල තියෙනවද...