1. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    නම්බර් හොයන්න විදියක් ඇත්තෙම නැද්ද. නෙට් එකේ තියන පින්තූර වලත් නම්බර් සූරලා
  2. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    පාස් වර්ඩ් එක දෙන්නම් ලු උන්ගේ තින්ත ගන්නලු... උන්ගේ තින්ත එකක් ගද්දි මෙහෙන් 4ක් ගන්න පුලුවන්
  3. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    බැටරි නැහැ බන්. කරන්න පුලුවන් දේවල් කලා. කඩලා කෑවෙ නැති ටික විතරයි බන්
  4. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    අලි බබා ගෙන් මේ බෝඩ් එක ලක්ෂයටත් වඩා වැඩියි. රීසෙට් කරන්න හැදුවා ඒත් බැහැ. ටයිම් කවුන්ට් වෙන්නේ අයිසි එකකින්ද කොහේද...
  5. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    ලංකාවෙම තියෙන්නේ මේ ප්‍රින්ටර් දෙක තුනයි බන්. ඒවගෙත් නම්බර් සුරලා තියෙන්නේ. අනික මේ ටයිම් පාස්වර්ඩ් බෝඩ් එකෙන් බෝඩ් එකට වෙනස්. එක බෝඩ් එකක පාස්වර්ඩ් එකක් තව එකකට සෙට් වෙන්නේ නැහැ....
  6. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    කම්පියුටර් එක වෙනම තියිනවා. ප්‍රීන්ටර් එකේ මදර් බෝඩ් එක වෙනම තියනවා. මේ බෝඩ් එක සෙට් කරලා තියෙන්නේ ප්‍රින්ටර් එකේ මදර් බෝඩ් එකට. කම්පියුටර් එකෙන් එන යුඑස්බී එක ප්‍රින්ටර් එකට සෙට්වෙන්නේ මේ බෝඩ් එක හරහා තමයි....
  7. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    print karanawa.... eth mcn machine eka hada gannakam karanna wenne naha bn
  8. De Zigner

    Menna Apey kollak ge siraa photoshop wadak

    he heeeee ela
  9. De Zigner

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ

    කම්පියුටර් ඉන්ජිනියර්ස් ඇන්ඩ් වැඩ්‍ ඩො හ කොල්ලනේ මන් වැඩ කරන්නේ මෙන්න මේ වගේ මැෂින් එක්ක ඇත්තෙන්ම මේක රෙදි ප්‍රින්ට් කරන මැෂින් එකක්. ඩිජිටල් ප්‍රින්ටර් එකක්. මේ වගේ මැෂින් දෙකක් අපි ලග තියනවා. එකක් කොටන් වලට ඇන්ඩ් අනෙක අනෙක් රෙදි වලට. අපි මචන් මේ මැෂින් වලට ඉන්ක් ගත්තේ චයිනා වල පොරක ගෙන්...
  10. De Zigner

    රණශූර පදක්‌කමක්‌ තියාගෙන-මං එල්ලුම් ගහ ද&#3538

    අනේ රනිල් මාමිටයි මෛත්‍රී මාමිටයි ආයෙමත් චන්දෙ දෙන්‍නකෝ
  11. De Zigner

    ලන්ගමටත් යහපලානේ උදාවෙයි

    :):):)අපේ බස් බුදලාලිලා කොහොමවත් පොඩි පොඩි පාරවල් වල යන්නේ නැ .අනික 7-8 වෙනකොට උන් අතුරුදහන් .ඊට පස්සේ ctb දෙයිය තමා හිටියේ .:):):)
  12. De Zigner

    +++එළකිරි දුම්රිය අංගනය+++

    https://www.facebook.com/B.A.B.Prasad/posts/942943725763832 මෙන්න ලින්ක් එකක් ගිහිං බලපං නියම එන්ජින් ටිකක් තියනවා

    No contents