1. De Zigner

    ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

    man hithuwa aluth be baddo tikak ewith ethi kiyala. hitiya bebo tikama thamy ne
  2. De Zigner

    මේක බලලම යන්නකෝ කරුණාකරලා..

    28 ක් කියන්නේ අඩු වයසක්ද බොල..... විහිලුවක් කලේ හොදේ. ඉක්මන් සුව ලැබේවා. පොඩ්ඩක් බලපන් බණ්ඩක්කා කෑවොත් හරියයිද කියලා. මන් අහලා තියනවා එහෙම
  3. De Zigner

    Kastiya damu balanna kattiyage home town eka~~~

    ගල්ගමුව
  4. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    Man claz yan naha ekay. nodanna deyak ahagannay ona.
  5. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    උඹ පොඩ්ඩක් බිට්.එල්කේ සයිට් එකට ගිහින් නම්බර් එක අරං කෝල් එකක් දීලා බලපන් මචන් දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද කියලා. මොකද ලගදි දවසක තමයි රෙජිස්ටර් කලේ
  6. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    මේ අවුරැද්දේද මචන් රෙජිස්ටර් උනේ
  7. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    1. බිට් කරන්න උ.පෙ. එස් තුනක් තිබ්බම ඇති. 2. සෙම් එකකට 20000ක් යන්නේ ක්ලාස් වලට තමයි. රෙජිස්ටර්. එක්සෑම් පීස් වලට අවුරැද්දටම යන්නේ 15 ක් වගේ. 3. බිට් ප්‍රයිවට් නැහැ මේ ඩිග්‍රිය. මේක තියෙන්නේ කොලඹ කැම්පස් එකේ විතරයි. ක්ලාස් විතරයි ප්‍රයිවට් තියෙන්නේ (මන් දන්න විදියට) 4. පුලුවන්. පාට් ටයිම් හරි...
  8. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    මන් ඒ ත්‍රෙඩ් එක දැක්කා. දැනගන්න දේවල් නම් ගොඩක්. උඹ මචන් බිට් කරනවා නම් නම්බර් එක පී.එම්ත කරපන්කෝ මන් කෝල් එකක් ගන්නම්.
  9. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    යකෝව්. කන ඒවා බයිට්. අනික වාහන වල ගහන ඒවාට රෙජිස්ටර් වෙන්න ඕනද. තෝ මොන ලෝකෙ ඉන්න එකෙක්ද. BIT දැන් තේරැණාද
  10. De Zigner

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක් මේ සැරේ බිට් කරන්න අලුතෙන්ම රෙජිස්ටර් උන. දැනට ක්ලාස් යන කෙනෙක් මට පී.එම්. එකක් දාන්න කෝ. මොකද මමත් මේ සැරේ බිට් එකට රෙජිස්ටර් උනා. දැනගන්න ගොඩක් දේවල් තියනවා. පුලුවන් කෙනෙක් මට PHONE නම්බර් එක පී.එම්. කරනවාද. ලොකු උදව්වක්.
  11. De Zigner

    එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

    ආයේ කියන්න දෙයක් යැ. කප් එක ඉතින් කුරැණෑගල අපිට තමයි....
  12. De Zigner

    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි
  13. De Zigner

    ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

    මමත් බලං ඉන්නේ එකෙක්ට වැඩේ දෙන්න. ඒ උඹ නෙමෙයි නේද බං
  14. De Zigner

    ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

    අනේ අයත් වරෙංකෝ මෙහේ. මහරගම පාලුවට ගිහිං උඹ නැතිව

    No contents