මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මේ සැරේ බිට් කරන්න පටන්ගත්ත කෙනෙක්

    මේ සැරේ බිට් කරන්න අලුතෙන්ම රෙජිස්ටර් උන. දැනට ක්ලාස් යන කෙනෙක් මට පී.එම්. එකක් දාන්න කෝ. මොකද මමත් මේ සැරේ බිට් එකට රෙජිස්ටර් උනා. දැනගන්න ගොඩක් දේවල් තියනවා. පුලුවන් කෙනෙක් මට PHONE නම්බර් එක පී.එම්. කරනවාද. ලොකු උදව්වක්.
     
    Isonnaya

    Banned
    මොන හබ්බයක් ද බන් කියන්නෙ කියන හුයන්නක් තේරෙන්න කියපන් බීට් කියන්නෙ මොනව ද ? කන ඒවා ද ? අර වාහන වල සයිලන්සරේට ගහන එව්වා ද ?
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    මොන හබ්බයක් ද බන් කියන්නෙ කියන හුයන්නක් තේරෙන්න කියපන් බීට් කියන්නෙ මොනව ද ? කන ඒවා ද ? අර වාහන වල සයිලන්සරේට ගහන එව්වා ද ?

    යකෝව්. කන ඒවා බයිට්. අනික වාහන වල ගහන ඒවාට රෙජිස්ටර් වෙන්න ඕනද. තෝ මොන ලෝකෙ ඉන්න එකෙක්ද. BIT දැන් තේරැණාද
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    machan mageth adahasak thiyanawa BIT karanna....mama 2013 A/L kale (maths,phy,ict).....campus sure nathi nisa 2nd shy ekata clz yanawa dan...
    1) Colombo uni eke BIT karanawanam z score eka kiyak wage oneda? (approx).....

    2) Bariwela hari z score eka madi unoth private karanna kiyak wage yanawada.(mama eka thanaka dakka semester ekakata 20 000/= wage dala thiyanawa.)

    3) BIT private karanawanam yanna thiyana hondama thana mokadda (around Colombo)...?

    4) Job ekak karana gaman apita BIT karanna puluwanda?...

    5) BIT witharak karala IT field eke honda job ekakata yanna puluwanda?...

    BIT karanna kalin mata oya pas maha balum tika thamai balanna thiyenne.Danna kenek mewata uththara denna...hamotama wadagath wei :)
     
    Last edited:

    :rofl:
     
    Isonnaya

    Banned
    යකෝව්. කන ඒවා බයිට්. අනික වාහන වල ගහන ඒවාට රෙජිස්ටර් වෙන්න ඕනද. තෝ මොන ලෝකෙ ඉන්න එකෙක්ද. BIT දැන් තේරැණාද

    :yes: තේරුනා
    220px-Beets.jpg
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Monawada danaganna one ? Thread eke danna anith ayatath wadagath wei. EK eke loku thread ekak yanawa BIT (UoM and UCSC) karana aya inna.

    මන් ඒ ත්‍රෙඩ් එක දැක්කා. දැනගන්න දේවල් නම් ගොඩක්. උඹ මචන් බිට් කරනවා නම් නම්බර් එක පී.එම්ත කරපන්කෝ මන් කෝල් එකක් ගන්නම්.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    machan mageth adahasak thiyanawa BIT karanna....mama 2013 A/L kale (maths,phy,ict).....campus sure nathi nisa 2nd shy ekata clz yanawa dan...
    1) Colombo uni eke BIT karanawanam z score eka kiyak wage oneda? (approx).....

    2) Bariwela hari z score eka madi unoth private karanna kiyak wage yanawada.(mama eka thanaka dakka semester ekakata 20 000/= wage dala thiyanawa.)

    3) BIT private karanawanam yanna thiyana hondama thana mokadda (around Colombo)...?

    4) Job ekak karana gaman apita BIT karanna puluwanda?...

    5) BIT witharak karala IT field eke honda job ekakata yanna puluwanda?...

    BIT karanna kalin mata oya pas maha balum tika thamai balanna thiyenne.Danna kenek mewata uththara denna...hamotama wadagath wei :)

    1. බිට් කරන්න උ.පෙ. එස් තුනක් තිබ්බම ඇති.
    2. සෙම් එකකට 20000ක් යන්නේ ක්ලාස් වලට තමයි. රෙජිස්ටර්. එක්සෑම් පීස් වලට අවුරැද්දටම යන්නේ 15 ක් වගේ.
    3. බිට් ප්‍රයිවට් නැහැ මේ ඩිග්‍රිය. මේක තියෙන්නේ කොලඹ කැම්පස් එකේ විතරයි. ක්ලාස් විතරයි ප්‍රයිවට් තියෙන්නේ (මන් දන්න විදියට)
    4. පුලුවන්. පාට් ටයිම් හරි පුල් ටයිම් හරි ක්ලාස් තියනවා. නැත්තං ගෙදරට වෙලා පාඩම් කරලා
    5.ජොබ් නං තියනවා ලු ගොඩක්

    පොඩි අව්ලක් තියනවා උඹ දැන් පරක්කුයි. රෙජිස්ටර් කරලා ඉවරයි දැන්. අයම ලබන අවුරැද්දේ තමයි මන් දන්න විදියට නම්.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    mehemai machan...BIT eke first sem 1 karanna clz yanna onema na.tikak mahansiwenna puluwannam LMS use karala goda da ganna puluwa.Self study karala kara ganna puluwan.
    A+ ganna wagenam ubata self study karanna amarunam cls ekakata yana eka hodai.
    clz wala karanneth LMS eke note aran print karala dena eka.
    mamanam giye EARTH College ekata.(Gampaha & Maradana)

    මේ අවුරැද්දේද මචන් රෙජිස්ටර් උනේ
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    1. බිට් කරන්න උ.පෙ. එස් තුනක් තිබ්බම ඇති.
    2. සෙම් එකකට 20000ක් යන්නේ ක්ලාස් වලට තමයි. රෙජිස්ටර්. එක්සෑම් පීස් වලට අවුරැද්දටම යන්නේ 15 ක් වගේ.
    3. බිට් ප්‍රයිවට් නැහැ මේ ඩිග්‍රිය. මේක තියෙන්නේ කොලඹ කැම්පස් එකේ විතරයි. ක්ලාස් විතරයි ප්‍රයිවට් තියෙන්නේ (මන් දන්න විදියට)
    4. පුලුවන්. පාට් ටයිම් හරි පුල් ටයිම් හරි ක්ලාස් තියනවා. නැත්තං ගෙදරට වෙලා පාඩම් කරලා
    5.ජොබ් නං තියනවා ලු ගොඩක්

    පොඩි අව්ලක් තියනවා උඹ දැන් පරක්කුයි. රෙජිස්ටර් කරලා ඉවරයි දැන්. අයම ලබන අවුරැද්දේ තමයි මන් දන්න විදියට නම්.

    hmm ehemada..:(
    aulak na machan..thx anyway :)
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    hmm ehemada..:(
    aulak na machan..thx anyway :)

    උඹ පොඩ්ඩක් බිට්.එල්කේ සයිට් එකට ගිහින් නම්බර් එක අරං කෝල් එකක් දීලා බලපන් මචන් දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද කියලා. මොකද ලගදි දවසක තමයි රෙජිස්ටර් කලේ