How Elakiri is makes my life ?
මුලින්ම කියන්න ඕන මට ලස්සනට රසට කතා ලියන්න බෑ. අනිත් එක තමයි මම ගැන උදම් අනන්න ලියන කතාවක් නෙවෙයි. මට ඕන කිරියෙන් මගේ ජිවිතේ වෙනස් වුනු විදිය පොඩි සටහනක් ලියල තියන්න විතරයි.
මුලින්ම මම කිරියට අවේ මගේ බ්ලොග් එකක පොස්ට් ශෙයා කරලා විව්ස් ටිකක් ගන්න. හැබැයි ඒ අස්සේ...