ඔයාගෙ හැම ප්‍රශ්නෙතම ෙදන්න තියෙන උත්තරේ තමය් අද තියෙන්නෙ දෙවියන් වහන්සේ මවපු ලෝකය නෙවෙය්.ඒ ලෝකය මුල් මිනිසා දෙවියන් වහන්සේට අකීකරු වෙලා යක්‍ෂයාට අවනත වීම නිසා මිනිසාට තිබුන ආධිපත්‍ය නැති වුනා. ඒ ආධිපත්‍ය යක්‍ෂයාට අයිති වුනා.ඒ නිසා තමය් යේසුස් වහන්සේ මේ ලෝකයට ආවෙ.මේ ගැන වැඩි විස්තර දෙසැමිබර්...