වාසියක් නෑ ලොකුවට. වේසියක් දෙනව බැන්කුවෙන් කම්මැලි උනාම කතාකරන්න. banking ගැන නම් ඒකි වැඩිය දන්නෙ නෑ, හොට් ලයින් කත කරල තමෛ උබට banking වැඩ කරගන්න වෙන්නෙ.
salary එක ලක්ස පහට අඩු උනොත්( or payments හරියට ආවෙ නැති උනොත්) 2500ක දඩයක් ගහනව මාසෙට.
special rates මොකුත් දෙන්නෙ නෑ. හැමෝටම දෙන rates...