මම කරපු වැඩක් කියන්නම්කො,මම කිවුවට මමම නෙමේ අපි වෙන්න ඕන,අපි 11 වසරෙදි හිටියේ තට්ටු දෙකේ බිල්ඩිමක උඩ තට්ටුවේ.අපේ පන්ති වල තිබ්බෙ කොට බිත්ති,කොල්ලොන්ගෙ පේලි 4ක් තිබ්බ,මම හිටිය පේලිය 3.අපේ පේලියෙ හිටපු සෙට් එක කවදාක්වත් වෙනස් උනේ නැහැ.අනිත් පේලි සතියෙන් සතිය මාරු උනා.අපේ පේලිය වෙනස් නොවෙන්න...