1. mylanka58

    SLIAg condemns abrupt removal of Prof Jayasinghe

    The Sri Lanka Institute of Agriculture (SLIAg) has written to President Gotabaya Rajapaksa condemning the ‘abrupt’ removal of a renowned food and agriculture scientist, Senior Professor Udith K. Jayasinghe, from the post of Secretary to the Ministry of Agriculture. The SLIAg said they believe...
  2. mylanka58

    පොහොර කෑන් විනාශ කරන්න එපා - පොහොර ලොක්කන්ගේ ඉල්ලීම...

    පොහොර ප්‍රශ්නය මෙච්චර උග්‍ර උනේ ගොන් නන්දයා හොයන්නේ බලන්නේ නැතුව රසායනික පොහොර නවත්තපු හින්දා. කෘෂිකර්ම විශේෂඥයන්ට රිසර්ච් කරලා ගොවියන්ට හාරි උපදේශ දුන්නනං මෙහෙම වෙන්නේ නෑ. මූ හිතන්න ඇති රටක් පාලනය කරන එක කර් වලට පෙට්‍රල් ගහනවා වගේ ලේසියි කියලා
  3. mylanka58

    මුගේ සොහොනටත් හෙන ගහනවා

    ප්ලේන් එකක් කිව්වට, මයිනා දැන් සැපද කියලා අහලා, බයිසිකලෙන් පාර්ලිමේන්තුවට එහෙම ගිහිල්ලා අමාරුවෙන් හම්බු කරපු පඩියෙන් නේ බං ඔය ප්‍රයිවට් ජෙට් එකට ගෙවලා තියෙන්නෙ. අම්මපා ආණ්ඩුවෙන් සත පහක් ගත්තේ නෑ. මෙහෙම කරලත් ජෙප්පෝ දොස් කියනවා නේ.
  4. mylanka58

    මුගේ සොහොනටත් හෙන ගහනවා

    රජයේ වියදමින් නෙමෙනෙ ගියේ, කෑරි මයිනාගේ පඩියෙන් තමයි ඕකට ගෙවලා තියෙන්නේ.
  5. mylanka58

    රටේ ආර්ථිකයට සැබවින්ම මොකද වුණේ?

    Agriculture Secretary sacked, bringing fourth change to post this year DECEMBER 23, 2021 BY NEWS ADMIN 0 COMMENTS Removal follows organic agriculture policy criticism BY Buddhika Samaraweera President Gotabaya Rajapaksa has decided to remove Prof. Udith K. Jayasinghe-Mudalige from the post of...
  6. mylanka58

    අපි තමයි හොඳටම කරේ

    Path taken to switch from chemical to organic fertiliser is wrong: Agriculture Secy DECEMBER 22, 2021 The switch from chemical to organic fertiliser was not rushed, but instead was wrong says Secretary to the Ministry of Agriculture Prof. Udith Jayasinghe. He made this statement while speaking...
  7. mylanka58

    Safer to Lend to Ethiopia than SL!

    Sri Lanka’s foreign commercial debt, as a percentage of total debt, which was a mere four per cent as at end of 2005, rose to over 50 per cent seven years later by 2012, making Sri Lanka’s then IMF Resident Representative Dr Koshy Mathai to warn of the deleterious implications of accumulating...
  8. mylanka58

    ජවිපෙට කියන්න තියෙන්නේ ඉතිහාසයේ කරපු වැරැද්ද නැවත කරන්න එපා.. ඉරාන් වික්‍රමරත්න

    ගොන් නකමුරාේ රාජපක්ෂලා පිස්සො 69 ලක්ෂයක් හදලා ඉවරයි. අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට පිස්සන් කොටුවක් කරලා ඉවරයි. දැන්වත් ඔය වහල් කමෙන් ඉවත්වෙලා හරියට හිතන්න පටන් ගනිං.

    No contents