1. shanerandi

    කන බොන තැන් (Fried Rice) - I

    mechcharayida? :yes:
  2. shanerandi

    කන බොන තැන් (Fried Rice) - I

    කඩේ මගේ නෙමෙයි මචං. මම එතනින් කනවා විතරයි.
  3. shanerandi

    කන බොන තැන් (Fried Rice) - I

    මගේ නෙමෙයි මචං රෙස්ටූරන්ට් එක. මම දැන් කීපවතාවක් එතනින් කාළා තියෙනවා. ඒකේ කෑම හොඳ නිසා ත්‍රෙඩ් එකක් දැම්මා :yes:
  4. shanerandi

    කන බොන තැන් (Fried Rice) - I

    ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට...
  5. shanerandi

    ගහමුද පෝස්ටරයක්??

    අනේ පල පයිය කොටෝ යන්න... තොපි අතේ ගහන්නත් පයි කොටේ අල්ලාට පෙන්නලා පර්මිශන් ගන්න ඕනිනෙ
  6. shanerandi

    Pregnant Belly Art

    අයියෝ සල්ලි
  7. shanerandi

    The Expendables 2 ෆිල්ම්

    www.baiscopelk.com එකේ ඔය චිත්‍රපටි 2 ම තියෙනවා සිංහල උපසිරසි එක්කම. Expendables I, II The Impossible
  8. shanerandi

    පොළොව යටින් මතුවන අලුත් ලෝකය......

    ඔය කියන්නෙ අපාය ගැන වෙන්නැති මයෙහිතේ:D
  9. shanerandi

    presentation help

    අපේ ජනාධිපති තුමා ගැන presentation එක කරපන්. හරිම සරලයි. කථා කරන්න දේවලුත් එමටයි :yes:
  10. shanerandi

    Halal Prostitution in Indonesia

    completely true :lol:
  11. shanerandi

    Do you remember these Hilarious Commercials???

    ඇයි කට්ලට්? 100ක් විතර කන්න පුළුවන්. ඒ ඇඩ් එකත් මරු නේද?
  12. shanerandi

    100% නොමිලේ SMS යවන්න

    ඩයලොග්, මොබිටෙල් දෙකටම අවුලක් නැතුව වැඩ කරනවා මචං. මගෙත් තියෙන්නෙ ඒ සිම් ජාති දෙක. 009477******* කියලා තමයි ටයිප් කරන්න ඕනි. 0094077******* කියල ටයිප් කලොත් වැරදියි. sms එක යන්නෙ නෑ.
  13. shanerandi

    100% නොමිලේ SMS යවන්න

    Yes idiot. I am not a Cyber Hero like you. I am a real hero. :yes::yes:
  14. shanerandi

    100% නොමිලේ SMS යවන්න

    humanity hasn't price dude. (I am also really like to put shit to your mouth) :)
  15. shanerandi

    100% නොමිලේ SMS යවන්න

    එහෙම දෙයක් තියෙනවා නම් පාරම් බබා ඉන්නෙ නැතුව පබ්ලිශ් කරපන්. දන්න දේ අනිත් එවුන්ටත් කියලා දෙන්න පුරුදු වෙයන්. උඹලාගෙ ජාතියෙම හැටි තමයි ඔය කුහක කම.

    No contents