ගෙයින් එළියට බැස්සහම හිතේ බයක් සකක් නැතුව කෑම ටිකක් කන්න පුළුවන් කඩ කීයද තියෙන්නෙ. හොඳ රසවත්, ගුණවත්, පිරිසිඳු කෑම වේලක් සුපිරි පන්නයේ හෝටලයකින් නම් ගන්න පුළුවන්. ඒත් මධ්‍යම ප්‍රාන්තික අපිට ඒ වගේ හෝටලයකින් මාසෙට පස් හය වතාවක් කෑවොත් බඩුම තමයි. පාර පුරාම එක දිගට තියෙන චීන අවන්හල් වලින් සමහර විට...