මෙක තරුණ ගැනු ළමයෙක් ඇත්ත කතාවක් ලු :)
මෙ ගැනු ළමයා කුරුණැගල පැත්තෙ ළමයෙක්.දැනට ටික කාලෙකට කලින් ලොරියක හැපිල නැති වෙලා:(.එයගෙ නම ප්‍රියා කියමුකො.
දුරකථන ඇමතුම හුවමාරු පොලක වැඩ කල ඇයට නිසල් කියල ආදරවන්තයෙක් ඉදල තියනව.ඒ දෙන්න බොහොම හොදින් ආදරෙන් ඉදල තියනව.නිතරම මුනගැහෙන්න බැරි උන නිසාම ඒ දෙන්න...