1. tharo

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    ඉවර වෙන්න කිට්ටුද බන් දැන් ශෝව් 1 ක???
  2. tharo

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    පරක්කු වැඩිද මන්ද මම!:baffled::baffled:
  3. tharo

    2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya

    අය්යෝ මෙන්න radio 1 ක අද උදේ ඉදන් on වෙලා!! දැනුයි දැක්කේ සීන් 1 ක!!:oo::oo:
  4. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ගණන් ගන්න එපා කොල්ලා!! එළකිරි 1කෙ එවුන් උබත් එක්ක හැමදාමත් ඉදියි!:yes::yes: උබට නැති උනේ ආදරයක් නැති නැති එකියක්! එත් ඒකිට නැති උනේ ආදරයක් තියන එක්කෙනෙක්!! ගණන් ගන්න එපා මචෝ!!;)
  5. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මචන් ඔච්චර ලොකු ඇගක් තියාගෙන ගෑනුන්ට අබරෙන්න යන්න එපා බන්!!:yes::yes:
  6. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    කට්ට මල්ලියේ! උබට හරි joly නේද බන් දැන්?? විබාගේත් ඉවරයි නේ??:P
  7. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    උබ ඊට වැඩ මෝඩයෙක් නේ බන් ඔය වගේ ගොන් කතාවක් විශ්වාස කරන 1 ක!!:P:rofl::rofl:
  8. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මචන් ඔන්න සින්දු!! ඔකේ orginal 1 ක තමයි වටින්නේ!! Milton ! one of my favorite artists!!
  9. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    ගොඩේ උනත් මඩේ උනත් ඉන්නේ ලංකාවේ නේ බන්!! අ නිසා ගණන් ගන්න එපා ඕව!! අපි එළකිරි එචරයි!!:yes::yes:
  10. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    යකෝ බේබදු කමට නෙමෙයි බන් බොන්නේ! පණු අමාරුවට!! පණු බෙහෙත් ගන්න සල්ලි නෑ!! :P:P
  11. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    උබට හිනා!! සිහියෙන් අහන්න බෑ බන්!! එකයි සීන් 1ක!!:P:rofl::rofl:
  12. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එල මචෝ!! thanx !! පොඩ්ඩක් හිටපන් තව ෂොට් 1ක් දාගෙන අහන්න ඕනේ!!:P:rofl:
  13. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    මටත් පෙන්න බෑ බන්!! මේ අපේ වයිපරේගෙන් බේරෙන්න බැ!! එකයි සීන් එක!!:P:P
  14. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    අනේ ම‍ටත් දෙන්නකෝ chilllie ගේ ලා රෝස සින්දුව!! :yes::yes: (මේක මගේ ආදර ප්‍රියම්බිකාව වෙනුවෙන්!):P
  15. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    උබත් තනියමනෙ ගහන්නේ!!!:P:P
  16. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එළකිරි radio !! ඔන්න මමත් සෙට් උනෝ!! කෝ තියන බැංකුවක් දීපන් මටත් වාදී වෙන්න හැබැයි හය්ය 1ක්!! මොකද පොඩ්ඩක් විතර වැඩිය්!! :P:rofl:
  17. tharo

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

    එළකිරි radio !! ඔන්න මමත් සෙට් උනෝ!!:P:yes:

    No contents