සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු
භූමිකම්පා, සුනාමි, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් වලදී ඒ පිළිබඳව ඉක්මනින් හා නිවැරදිව ලබා ගැනීමට gdacs.org නමැති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් ඔබට පුළුවන්. මෙම gdacs.org වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපිය කොමිසමයි. මෙහි...