1. Walter White

    අරගලකරුවන්ට දාපු නඩු අයින් කරගන්න - රැට්ටා

    උබලටත් කොහෙන් ගියත් අපෙ ගෑනිව ගාවගන්න ඕනා නේ
  2. Walter White

    🔴🪐කේන්දර බලන්න App එකක් හැදුවා

    නිරන්ගට වැදගත් වෙයි :lol:
  3. Walter White

    වැව්වල වේලිවල විල්වල ලූල්ලූ

    උබලට එක පැයකට සිරා වෙන්න බැරිද?
  4. Walter White

    කුරුණෑගල සිට මාතරට යන්න 🚎

    සුබ විස්තරයක් ලගදීම බලාපොරොත්තුවන්න මිතුර (y)
  5. Walter White

    Annex or Boarding (Colombo Suburbs )

    PM daapan. Kabara dekek ekak thiyenawa 25ta
  6. Walter White

    කුරුණෑගල සිට මාතරට යන්න 🚎

    මචන්ලා මම කතාකරා. බස් එකක් තියෙනවලු 2.30ට කුරුණෑගලින්. අදිවේගී පැය 4යි මාතරට වැඩේ ගොඩ
  7. Walter White

    කුරණෑගල ගෑස් ගබඩාවක්ද මොකක්ද පුපුරලා ගිනි අරගෙන

    ඇත්ත. යාලුවෙක්ගෙ වැඩකට හොරෙන් කරන්නේ කොහොමද ටික් ටෝක් කරද්දී?
  8. Walter White

    කුරණෑගල ගෑස් ගබඩාවක්ද මොකක්ද පුපුරලා ගිනි අරගෙන

    දෙවියනේ, ඉස්සරහට ඉන්න යන නගරයනේ මේ :eek:
  9. Walter White

    කුරුණෑගල සිට මාතරට යන්න 🚎

    ගුපියනි, වැඩේ මේකයි. මට සෙනසුරාදා යන්න වෙලා තියෙනවා කුරුණෑගල වැඩකට. ගිහින් වැඩ වගයක් කරලා එහෙමම යන්න ඕන මාතරට. ඉතින් කුරුණෑගල අවට උන් දන්නවද අදිවේගී මාර්ගයේ බස් තියෙනවද කියලා කියලා කුරුණෑගල - මාතර වෙලාවල් එහෙම ? ප ලි : ඔව් මම කේක් වැඩේ කරගත්තා
  10. Walter White

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 61

    මැසිම අද නිවාඩුද?
  11. Walter White

    එළකිරි නැති වෙලේ බොලා මක්කෙයි කොලේ?

    අපි ඔෆිස් එකේ වැඩ කරා
  12. Walter White

    How Cells Eliminate RNA Splicing Errors.

    බම්ප්
  13. Walter White

    නියමයි නියමයි.....

    ජෙප්පො දැකලා, අහක බලන් යන්නෙ 😅

    No contents