මචන්ලා මම කෙල්ලෙක්ට අදරේ කරනවා ඒත් එයා අවුරුදු 03ක් වෙන කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිල තියනවා.අපි දැන් කතාකරන්න පටන් අරන් මාසයක් විතර වෙනව.මම එයට අදරේ කියල කිව්ව මිට සතියකට කලින් විතර.එත් එයා මට තම අදරෙ කියල කිව්වෙ නැ. එයා මට කැමති කියල කියනව,එත් මට අදරේ කරන්න බැහැලු,එය ඉස්සර අදරෙ කර කෙනාට...