පලා යන්න පොලිසියෙන් අල්ලලද පලා යන්න .
අනිවා මේකේ හප්පපු එකා නම් නිදොස්කොට නිදහස් වෙන්න ඕන ඔය චෝදනාවට .
තමන්ගේ ආරක්ෂාවට පල යද්දී එක නවත්තන්න ඉස්සරහට පැනපු එකාව හපුනට මොනවා කරන්නද ,
හරි lawyer කෙනෙක් ඕව ගානට handle කරන්න දන්නා ඕන , හැපුන එකාව හිරේ යවන්න පුළුවන් .
අනිත් එක පත්තර වලි පච වලින්...