මේ වෙලාවට හරියන සින්දු ටිකක්......තව දෙන්නම්....තෝරලා බේරලා දාන්නකෝ
ජය ශ්‍රී- කොත්තු රොටී
සංගීත්-පියාසලා තුරුල්වෙලා
සොහාන් වීරසිංහ-ඔබ මුලින් දුටුව දින මා
රූකාන්ත-උලත් එකයි පිලත් එකයි
සුරේන්ද්‍ර-පියඹා යනවා මා ආකාසයේ(remake)
චාලක චමුපති-වලාකුලක් වලා අම්බරේ
සන්ෆ්ලවර්ස්-උන්නත් ගජ ඉලන්දාරි
Pyaar ki pungi