සිරාම කතාවක් පූසෝ....
අ.පො.ස උ/පෙ වලදි ජීවිතේ හරියට පටන් අරගෙන වත් නෑ...
කට්ටිය කියයි කැම්පස් ගියෙ නැත්නම් උඹට අනාගතයක් නෑ ගෙදරට කාලකන්නි වෙන්නයි වෙන්නෙ කියලා....හැබැයි සැලෙන්න එපා
ඒ.ලෙවෙල් නෙවෙයි 8 වසරවත් පාස් නැති අය තමයි අද ලංකාවෙ උඩින්ම වැජඹෙන්නෙ....ඒ.ලෙවෙල් කරල ඩිග්‍රියකුත් අරන්,මාස්ටර්ස්...