1. stv

    JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

    සංධානේ දිනයි හැබයි පරදින්නේ උඹලා කියලා කිව්වට යාලුවා මේ සංධානේ දිනනවා කියන්නේ ජනතාව විදියට අපි හැමෝම පැරදිලා කියලා ඔයාලට තෙරෙන්නේ නැති එක තමා කණගාටුව.
  2. stv

    ඒල්ලෙන සිවිලිමක් ගහමු Malaysia සිවිලිමක්

    උඹගේ ත්‍රෙඩ් එක බලලා මම අපේ ගෙදර 10*11 කාමරයක සිවිලිම තනියම ගහ ගත්තා ස්තූතියි මචං මේ ත්‍රෙඩ් එකට මට සම්පූර්ණ වියදම ගියා 7140/- ෆොටො ටිකක් පස්සේ දාන්නම්
  3. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    අත සෙලවූවොත් අරක සෙලවිය හැක (කට)
  4. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    ගෑනුන්ගේ මොලේ අරකේ දිගලු නැත්නම් මෙහෙම ගෑනුන්ගේ අරක හැදිමිටේ දිගලු
  5. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    වඩුවගේ ගෙදර අරකක් නෑලු (පුටුවක්) ගමරාල අරකේ ගියා වගේ (දිව්‍ය ලොකේ)
  6. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    ගගට කැපූ අරක වගේ
  7. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    ඉබ්බ අරකට දැම්මම ඇන්නෑවේ කිව්වලු
  8. stv

    Help my Brother's Son

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
  9. stv

    දේශහිතෛශී විමල්ගේ ලයිට් බිල

    කපුවා දේවාලේ ඇතුලේ කැත කරාට දෙයියො තරහ වෙන්නේ නෑ අායිබොවන්ඩ
  10. stv

    වල්ලපට්ටා

    අපිට උඹලගේ ගෙදර එඩ්රස් එක දීලා උඹ හොද එකා වගේ ගෙදර හැමෝම එක්ක ට්‍රිප් එකක් පලයන් එන කොට උඹගේ හිතට වද දෙන ප්‍රස්නේ විසදිලා තියන්නම්
  11. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    කොටි අරක අල්ල ගත්ත වගේ
  12. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    ඉබ්බගෙන් අරක ඉල්ලනවා වාගේ
  13. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    කොකාගේ අරක පේනනේ ඉගිලෙනකොටලු
  14. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    නංගි පෙන්නලා අරක දුන්න වගේ
  15. stv

    පුහුල් හොරා අරකෙන් දැනේ!

    නොකෙරෙන දීගෙට අරකත් ඇදලු
  16. stv

    නිෂ්පාදකවරුන් 80000 ක් සිටින සිනමා පටයක්..

    ඒක නම් මටත් හිතුනා අපිට පේන හැටිද නැත්තම් අපි බලන හැටිද මන්දා කොහොම වුනත් සම්පූර්ණ චිත්‍රපටය බලන්න වෙනවා හරියටම දැන ගන්න
  17. stv

    නාමල් බේබි ටත් වශ්‍රි යන්ත්‍ර රාඡයෙක්

    ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩ මොල ගැන කියන්නනම් උදාහරණ ඕන තරම් තියනවා කියන්න ගියොත් ඉවරයක් වෙනනේ නෑ බාලවයස්කාර දැරියෝ දූෂණය කරපු දූෂකයො නිදහස් කරන්න කියලා කාන්තාවෝ සහ දුවල ඉන්න තාත්තලා පෙලපාලි යන රටක් මේක

    No contents