මමත් බණ වලට විතරයි අහලා තියෙන්නේ. ඒ හින්ද හරිද නැද්ද කියන්න බෑ. අකැප පළතුරු වර්ග ඔක්කොම නං මතක නෑ. හැබැයි පැණි රස පිරුණු ලොකු පළතුරු පොදුවේ අකැපයි කියල කිව්වා මතකයි. පැණි කොමඩු, පැණි වරකා වල නම් කියවුනා වගේ මතකයි අකැප ඒවාට.
මී පැණි නං අකැප නෑ මං හිතන්නේ. බුදුන් වහන්සේ ලෙඩ වලට ප්‍රතිකාර විදියට...