මීට පෙරද ත්‍රස්තවාදයට විරුද්ධව අපගේ මෙම වීරෝදාර හමුදාවම සටන් කරන ලදී , මෙම යුද්ධය මුලින්ම අවසන්වීමට නියමිතව තිබුනේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සටන් පෙරමුනේ සිටින අවදියෙදීය , එවකට ජනපති ජේ.ආර් ජයවර්ධනය , නමුත් විදෙස් බලපෑම් හමුවේ යුද්ධය නතර කිරීමට සිදුවිය , ඒ අනදුන්නේ රටේ ජනපතිය , සේනාධිනායකයාය ...