ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
බරවාහන ලයිසන් එකක් නෙමේ .
කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .
මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න...