මොන මගුලක් තිබ්බත් කමක් නෑ මමත් එනව..! හැබැයි බන් පුරස්නයක් තියෙනවා..!:baffled::baffled: අනිවා රේල් බස් තියෙයිද..?:oo::oo: ගිය සතියේ හලාවත ඉඳන් පුත්තලමට රේල් බස් එකේ යන්න කියල ගිහින් නිකන් හැරිලා ආවා.:angry::angry::angry: ස්ටේසමෙන් නම් කිව්වෙ දැන් රේල් බස් නෑ කියලා හලාවත...