3 cube ටිපර් එක රෙන්ට් එකට දෙන්න තැනක්
මචන් මගේ 3 cube ටිපර් එකක් තියනවා, leyland, LK නොම්මරයක්. මේක රෙන්ට් එකට දෙන්න තැනක් කියපල්ලා බන් .
පට්ටෙට එරිල ඉන්නේ බන් leasing case.:(:(
කලින් වැඩ කරපු තැන මාස 6ක විතර පොල්ලක් තිව්ව,:angry:
ගෙවන දවසක් තාම දන්නේ නෑ:no:
ආරංචියක් තියනවනම් කියපන්...