3 cube ටිපර් එක රෙන්ට් එකට දෙන්න තැනක්
මචන් මගේ 3 cube ටිපර් එකක් තියනවා, leyland, LK නොම්මරයක්. මේක රෙන්ට් එකට දෙන්න තැනක් කියපල්ලා බන් .
පට්ටෙට එරිල ඉන්නේ බන් leasing case.
කලින් වැඩ කරපු තැන මාස 6ක විතර පොල්ලක් තිව්ව,
ගෙවන දවසක් තාම දන්නේ නෑ
ආරංචියක් තියනවනම් කියපන්
නැත්නම් bump එකක් වත් දා ගෙන පලයන්
ස්තුතියි කියෙව්වට