මේ කට්ටියගේ පක්ෂය TNA නෙවෙයි, "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (දෙමළෙන් "ඉලංකෛ තමිල් අරසු කච්චි"). පක්ෂෙ නමින්ම තේරෙනවා මුන්ගේ අරමුණ දෙමළ රටක් හදන එක කියල. ඒත් එක සිංහල මිනිස්සුන්න්ගෙන් හංගන්න හැම එකාම මේ නමේ සිංහල තේරුම නොකිය දෙමළ නම හරි නැතිනම් බොරුවට "TNA" කියල හරි කියනවා.