ඇත්තටම මන් දන්නේ නැහැ මචන්, කොන්දේසි ඇති මචන් හැබැයි මන් දන්නා විදිහට නය ප්‍රස්නේ තියනව කීවට එක ආණ්ඩුවකින් වත් ඕක විසදන්න උවම්න්වක් නැහැ, කරන්නේ කොහොමද කියලවත් කියලා නැහැ, තව ටිකාව දවසකින් ඕක ගැන ලොකු සෙමිනර් එකක් තියයි පොර.
ප.ලි -: වියාපාරිකයෙක් විදිහට පොර දියුණු වෙලා තියනව, මන් හිතන්නේ නැහැ...