1. ipsaranga

    අනර්කලී (Exclusive)

    Virginity තියා මේකිගෙ අනිත් පැත්තත් ඉරාගෙන බේත් ගන්න ගියා කියල ආරන්චියක් තිබුනා ඒ දවස්වල......
  2. ipsaranga

    අනර්කලී (Exclusive)

    ශික් ... මේවා දැකලා කලකිරෙනවා අප්පා.....:baffled::baffled::baffled:
  3. ipsaranga

    Magic Bullet Blender මේක කොහෝමද.?

    Man gaawath thiyenawa... elatama wada....dan 1 year withara pawichchi karanawa...gaththe kotuwe kadekin ...3600/=k wuna ....
  4. ipsaranga

    ලී කොටයකින් ලස්සන භාජනයක්!

    මම සෑහෙන ආසාවෙන් බලපු වැඩසටහනක් මේක.. මන් ගාව සීසන් 23ක් ම තියෙනවා... සෑහෙන දේවල් ඉගෙන ගත්තා
  5. ipsaranga

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    නියමයි මචන්... දිගටම ලියපන්... මමත් පිළිවෙලකට ඔය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ..
  6. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    :yes::yes::yes: උබට sure නෙහ්? එහෙනම් මිනිහ තමයි....ඒ කිඹුලෝ... අපි හරිද?:P:P
  7. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    කව්ද බන්....අර තරින්දයා වත්ද?.. මිනිහගෙත් තාත්තා රත්නපුරෙ පැත්තෙ කියලා කිව්වා මතකයි...
  8. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    :yes::yes::yes: මචං... සුදෝ සුදු පොතෙන් teledrama එකකුත් හැදුනා පස්සෙ කාලේ.. නිමන්ති පෝරගේ, හර්ෂ බුලත්සිංහල සහ තවත් නළුවෙක් ප්‍රධාන චරිත කලේ... අනිත් නළුවගෙ නම මතක නෑ...
  9. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    සාගර පලන්සූරිය එහෙමත් නැත්නම් කේයස් කියලා අපි දන්න මේ සුදෝ සුදු පොතේ කතුවරයා කලින් පැවිදි වී සිට පසුව උපැවිදි වූවෙක්. ඔහු පැවිදි කල හැදින්වූයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි ලෙසයි. පසුව උපැවිදි වූ කල "කළල්ඇල්ලේ ආනන්ද සාගර" යන නමෙහි මුලකුරු එක් කොට, K.A.S නොහොත් කේයස් ලෙසින් ද ඔහු හැඳින්විනි..
  10. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න
  11. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ පොත ගෙදර තිබුන බන්.... හොයන්න ඕන... උඹ් හොයන්නෙ සල්ලි වලට ගන්න පොතක්ද?...ශොප් එකකවත් ලඟකදී තියෙනවා නම් දැකලා නෑ...
  12. ipsaranga

    සුදො සුදු...සාගර පලන්සූරිය

    ගොඩ මඩ දෙකම සරු සාරය පලබරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය කඩ මණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
  13. ipsaranga

    වලියක් නැතුව පාලුයි

    අපරාදේ යකෝ.... තොපි දෙන්න ලස්සනට කරගෙන ගිය සංවාදේ.... තව ටිකක් ඇදගෙන යන්න තිබුනානෙ.... බලපන් කීදෙනෙක් ආතල් ගත්තද...තොපිට දුක හිතෙන්නෙ නැද්ද උන්ගෙ ආතල් කඩන කොට...:P:P:P
  14. ipsaranga

    Wedding Photographers

    https://www.facebook.com/DarshanaBandaraPhotography
  15. ipsaranga

    2048 අනාථයෝ

    Eeye dawal play kale......
  16. ipsaranga

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඕන්න October මාසෙට bump එකක්....
  17. ipsaranga

    මොරටුවෙ අරටුව

    :yes::yes::yes::yes::yes:
  18. ipsaranga

    මොරටුවෙ අරටුව

    XibitZ සහෝදරයා..ඔයා මේ වගෙ නූලකින් දැනුම බෙදගත්ත එකට සතුටුයි... හොඳ වැඩක්... මට නම් කියන්න තියෙන්නේ... උඹ මාකටින් පාරක් කලත් නොකලත් ඔබගේ අත්දැකීම් සහ දැනුම අපත් සමග දිගටම බෙදා හදාගන්නා ලෙසයි....:yes::yes::yes:
  19. ipsaranga

    මේ Book එකේ Pdf එක හොයලා දෙන්න...

    මෙන්න මේ site එක ටිකක් බලපන්... සෑහෙන පොත් තියෙනවා... මම කාලෙකට කලින් use කලා.. ලගකදීනම් ගියේ නෑ ඒ පැත්තේ... http://www.pdfchm.net/

    No contents