පලයන් වේස හිඟන්නෝ යන්න! උඹ අම්මගෙ රත්තරන් බඩු ටික උකස් කරලා රේඩියෝ කොන්ට්‍රෝල් හෙලිකොප්ටර් එකක් අර ගත්තුවා දැන් මතක නැද්ද? දවසකට ඊ-බේ එකෙන් ලක්ෂ 6ක් හොයනවා කියලා ගූ උනා මතක නැද්ද? අනුන්ගේ සිංදු බ්ලොග් එකක් දාලා ඇඩ්සෙන්ස් බෑන් උනා මතක නැද්ද? අනේ මචන් $15ක් දියන් මයික්‍රෝසොෆ්ට් එකේ එක්සෑම් කරන්න...