FREE Advertising
බොරු නිවුස් එකක් දාලාත්‍රෙඩ් එකක් දාලා මිනිස්සුන්ව නොමග යවන එකේ ඇත්ත නිවුස් එක දෙන එක වැරදි නැහැ.
මේ මෝඩ සිංහල යෝධයෝ ටික හැමදාම වගේ සබන් නැතුවම ඇදගෙන නෑවා මේ ෆොටෝ එකෙනුත්. අන්තිමට උනේ මුස්ලිම් අයට එයාලගේ රමසාන් වඩසටහන එලකිරියේ නොමිලේ ප්‍රෙචාරයක් මෝඩයෝධයන් විසින්ම කරදීමයි...