යාලුවනේ මේක තමයි මගේ පලවෙනි thread එක
එළකිරි එකේ ගොඩක් computer side එකේ වැඩ කරන අය ඉන්න නිසා මේ දවස් වල computer side එකේ තියන jobs මොනවද කියල දැනගන්න ඒ වගේම ඒ jobs වලට යන්න සුදුසුකම් හදාගන්න ඕනේ කොහොමද කියලත් දැනගන්න ඕනේ මට software hardware networking fields ගැන හොද දැනුමක් තියනවා එත් මම...