මචං බුදු හාමුදුරැවො කියලා තියෙන්නේ අන් ආගම් වලට ගරහන්න එපා කියලා
සමහර මුස්ලිම් අය බුද්ධාගමට නිග්*රහ කලාට, තලෙයිබාන් කාරයෝ බුදු පිළිම කැඩුවට, අපි එහෙම
පහත් තත්වයට පත් වෙන්න ඕන නෑ...සෑම දෙයක්ම උපේක්ෂාවේන් විදගන්න පුරැදු වෙන්න ඕන..
අපි හැමෝම එකම රටේ මිනිස්සුනේ මචං.... අපි මේ ආත්මෙ *බුද්ධාගමික...