1. G

    Ex

    ලව් එකට මාස 6යි නවත්තලා අවුරුදු 7යි. දැන් එයා බැදලා අම්මා කෙනෙක්. ඒත් සමහර පාලු හුදකලා දවස්වලට මතක් වෙනවා. ගොඩක්ම මම කරපු වැරදි. එදාට බොනවා ඉක්මනට නින්ද යන්න
  2. G

    රට හැරයන ආයෝජකයෝ: Australia’s United Petroleum eyes exit

    ඕස්ට්‍රේලියාවේ දවසකට කාර් එකකට ගහන තෙල් ටික අපිට සති දෙකකට විතර ඇති. ඉතින් ඌට පාඩු ඇති
  3. G

    මෙන්න බස් 😍 උබලගෙ පාරවල්වල යනවද මේව

    ඒ දවස් වල ස්කූල් එකට එන බස් එක අදාල නෑ. ඩ්‍රයිවර් තමා අදාල. එන්නේ viking ද 707 ද 1215 ද colombo rider ද චෙන්නායි බොඩියක්ද අදාල නෑ ඩ්‍රයිවරි සරදියෙල් හරි ලසන්ත අයියා නැත්නං සෝමේ මාමා හරි උනානං ඇති. කටු වැඩ නැති 62 63 බස් එක්ක NA නම්බර් ප්‍රයිවට් සුපිරි රේස්
  4. G

    එයා දැන් expired

  5. G

    ෆේස්බුක් එකේ ගෑනියක් කරදර කරනවා

    කො ඔය ෆොටෝ ටික මේකෙ දාපං. කෑල්ල හොද නං ඩයිවරිෂන් එකක් විදියට ටොක් කරන්න ෆේක් එකකින්
  6. G

    Hair drop: Minoxidil 5% and Vit D 5000 ui Experience

    අඩේ ඇගේ යකඩ ලෙවල් එකත් බලන්න. යකඩ අඩු වෙනකොට කෙලින්ම කෙස් වලට බලපානවා. vit d එක කොන්ඩෙට පැහැදිලි සම්බන්දයක් නැති උනාට ඒක deficiency වෙනකොට කොන්ඩෙ තුනි වෙලා යනවා. හැබැයි හොද ලෙවල් එකක් තියෙන කෙනෙක්ගෙ ලෙවල් එක වැඩි වුනා කියලා ගනකම් වෙන්නෙත් නෑ
  7. G

    අඩු ආවිස කාරයෙක්....

    ටයරෙ ග්‍රිප් එක අඩුවෙන්න එක එක ඒවා ගානවා ඒකයි ඔය
  8. G

    හැම garage වලින්ම හිතුවේ , paddle sensor , mass Airflow sensor කියල . අන්තිමට එක නෙවෙයි

    හිතහංකො එතකොට ලබන අවුරුද්දෙ ඉදලා අලුතින් ගොඩ බහින වාහන වලට යන දසාව. මුන් අනිවා ජපනට චීනට සුද්දට පිස්ස කියනවා ඕන නැති සෙන්සර් පටලවලා කියලා. ඊලගට ඕවට කාබ් තියලා මුන් දුවවන්නේ
  9. G

    උබ කැමතිම කෑලි ඉන්නෙ මොන රටේද?

    වෙනස් වෙනවා බං. අවුරුදු විසි ගනං වල අග නම් නේපාලි. විසි ගනං වල මුල නං එකෙන්ම ලෙබනීස්. 19 20 වගේ නං සුදු කෙල්ලො. 19-29 නං සවුත් ඇමරිකන් විශේෂයෙන්ම ආර්ජන්ටිනියන් සහ බ්‍රසීල්. ඔය ඔක්කොම උඩ කියපු වයස පරාසයෙන් එලියේ එක්කො මහතයි නැත්නං කැතයි.
  10. G

    වැල බැලීම (poll)

    ඩේලි බලන අය කොතනටද වෝට් කරන්න ඕන
  11. G

    Singer ekata AC Replacement Parts nethilu!

    අඩේ ඔය බෝඩ් තියෙනවා ali express එකේ. බෝඩ් එකේ හීනියට හරි අංකයක් ගහලා ඇති. ඒකෙන් සර්ච් පාරක් දාපං.
  12. G

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මෙයා කවුද කියලා කියනවද‍. ඉන්ස්ටා ටික්ටොක් ලිංක් තියෙනවනං දාන්න
  13. G

    මෙව්වා නේ යකෝ Photoshoot! 😛 🐱

    ටික් ටොක් එකෙන් මකලා. රිපෝට් වුනාලු
  14. G

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    පනින කොටුවක් රෙකෝර්ඩ් කර ගනින්. ඊට පස්සේ එයාට පෙන්නපන් රෙකෝර්ඩින් එක. ඕක උඹ ලග තියෙනකං එයාගේ තර්ජන එන එකක් නෑ. ඉන්න ගමන් අහපං මම මේකේ මූණ බොද කරලා ශෙයා කරන්නද කියලා. ඕකට බය වෙනවා. නාකි ගෑනු කොල්ලන්ට වහ වැටුනම හෙන වහන්තරාවක්.
  15. G

    🥵only legend can Understand😋

    පෝස්ට් එක පේන්නේ නෑ
  16. G

    Manalola Sina - Born Free Ft. Eranga

    Bass boosted version එකක් re-release කරන්න පුළුවන්ද?
  17. G

    Vitamin D help

    විටමින් D ඌණතාවයෙන් නම් දවසකට 7000 IU වෙනකම් ගන්න පුළුවන්. හැබැයි ඒක සතියකට හෝ දෙකකට විතරයි. ලෙවල් එක සාමාන්‍ය උනාම ඒක 2000 IU වගේ අඩු කරන්න ඕන. උඩ තියෙන 60000 වගේ ඒවා මෙහේ නං විටමින් ලෙවල් එක අන්තෙටම බැහැපු අයට ඩෝස් දෙකක් වගේ දෙන්නේ. ඊට පස්සේ අඩු ඩෝස් එකක් කරගෙන යන්න ඕන
  18. G

    සිංහලු ජාතිවාදි විදියට සින්හලුන්ව විතරක් ජොබ් වලට ගන්නවා කියලා ඕස්ට්‍රේලියාවේ උන්ට මල පැනලා

    මේකේ අනිත් අය කියලා තියෙන විදියට මටත් හිතෙනවා සුද්දෙක් නෙවේ කියලා. අපි උනත් ඉන්දියන් කාරයන්ගේ හැටි දන්න නිසා ඔය වගේ වැඩ කරනවා මොකද උනුත් ලෝස් නැතුව අපිට ඕක කරන නිසා. ඉන්න එකම සුද්දා නං අපේ එවුන් ඌව ශේප් කරගන්න හදන එක මිසක් ඌට එපා කරවන්නේ නෑ
  19. G

    මේ රගපාන නිලිය කවුද

    අන්න හරි. දැන් හොයාගන්න නෑනේ පරණ ඒවා හො අලුත් ඒවා
  20. G

    මේ රගපාන නිලිය කවුද

    ඩබල් වල තමා කද හොදයි. මම කැමති ටයිප් එක ------ Post added on 1732171321

    No contents