ඔන්න හිතපන් මචන් උබේ පෙළපත් නාමය එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා වගේ සර්නේම් එක,ඉස්සරහට අරන්යන්න කෙල්ලෙක්ට නම් බැ මචෝ මොකද කෙල්ල මැරී කරට පස්සේ කොල්ලගේ ඔය කිඋව අහවල් එක තමයි කෙල්ලටත් එන්නේ,,ඉතින් පරම්පරාවේ නම ඉස්සරහට ගෙනියන්න පුළුවන් අනිත් ඒවා ඉස්සරහට ගෙනියන අපිටම තමයි,,කතා ඕනේ නැ...