මම දැන් දවස් 2, 3 කට ඉස්සරවෙලා Machine එකට වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කළා.
දැන් මම ඉන්ටරනෙට් කනෙක්ට් වෙනකොට පෙන්නනවා මගේ රවුටරයෙන් ඩෙටා ඩවුන්ලෝඩ් වෙනවා.. ඉතින් මම නෙට්ලිමිටර් මෘදුකාංඟය භාවිතයෙන් මොකක්ද වෙන්නේ කියලා හොයලා බැලුවා...
එතකොට මට දැනගන්න ලැබුනේ SLT IP address(222.165.168.249) එකකින් මම...