ලොකු ප්‍රශ්නෙක උදේ ඉදන් හිටියේ...ඔය ගොලනුත් මේ ප්‍රශ්නෙට මුහුන දීලා ඇති...හැමොටම උදව්වක් විදිහට මෙතන දන්නම් විස්තරේ....
WINDOWS 8 BLACK SCREEN
windows 8 wala booting speed wadi normal xp windows7 walata wada...mekedi microsoft use karala thiyena magic eka thamai normal OS wala thibuna...