YouTube භාවිතා කලාට මේ ට්‍රික්ස් ඔබ දන්නවද?
YouTube භාවිතා කලාට මේ ට්‍රික්ස් ඔබ දන්නවද?
අද කාලේ ෆෝන් එකක් ටැබ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැතිනම් අන්තර්ජාලය භාවිතා කරන්නෙක් youtube ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඒ තරමට අපේ තරුණ ජනතාව අතරේ මේ අපුරු අන්තර්ජාලයේ වීඩියෝ නිධානය...