අත්භූත ඔකිගහරා සියදිවි නසාගන්නන්ගේ වනාන&
මෙය පිහිටා තිබෙන්නේ ජපානයේ ෆුජියාමා කන්ද පාමුල. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර 30ක් පමන වෙනවා. බොහෝ ජපාන ජාතිකයන් මෙහි පැමිනෙන්නේ වනාන්තරය නැරබීමට නොවෙයි. සියදිවි නසා ගැනීම සදහායි. ඒ නිසා තමයි මෙයට සියදිවි නසාගන්නන්ගේ වනාන්තරය කියන නම ලැබිලා තියෙන්නේ...