මචන්..උබ ඔය සුලු කරනව වගෙ ප්‍රකාශනයකදි use කරන්න ඕන order එකක් තියෙනව..මුලින්ම වරහන් තුල තියෙන ඒව..ඊලගට "න්" වලින්.එ කියන්නෙ මෙන්න මෙ වගෙ අවස්තා..
3(3+2)...
මේක අපිට මෙහෙම ලියන්නත් පුලුවන්
3න්(3+2) මේකෙ "න්" වලින් කියන්නෙත් ගුන කිරීමම තමයි...මෙකෙ උත්තරෙ 15
ඊ ලගට බෙදීම.
ඊලගට ගුන කිරීම..
එ ලගට...