From FB
අගය කල යුතුම දෙයක් 😍😍😍😍
මෙය අද දින උදෑසන කටුගස්තොට සිට මහනුවර දක්වා පැමිණි බස් රථය තුල සිදු වූ ඉතා සංවේදී සිදුවීමකි...බසයේ ගමන් ගත් සංඝයා වහන්සේ නමක් හදිසියේ රෝගාතර වී අතපය දරදඩු වී වමනය කරන්නට විය..බසය පිරී ඉතිරී යන පමණට මිනිසුන් සිටියද මෙතුමාට ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූයේ මුස්ලිම්...