ලංකාවේ ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන් :no::no:
ඔය කරන කරන වැඩේ හොදයි කියන උන් අද කාලේ ලංකාවේ ඉන්නේ :angry::angry:
ඉතින් කරන්න තියෙන්නේ ඒ මෝඩයෝ
එක්ක වාද නොකර තමන්ගේ අනාගතේ වෙනුවෙන් වෙන රටකට පැනගන්න එක :yes::yes:
ලංකාව අපේ මවු රට තමා එකට අපි ආදරෙයි
එත් කාලකන්නි එක විනාස කරද්දී අපිට දැන දැනම ලිදට...