සිරසේ කාටුන් ගැන අයේ ඉතින් කියන්න දෙයක් නෑනේ. ලමයි විතරක් නෙමෙයි වැඩිහියෝ පවා සිරසේ කාටුන් වලට වහ වැටිලා ඉන්නේ. හා බොරුද??? ස්කූබි ඩූ, පින්ක් පැන්තර්, ගිරි පුර ඇත්තෝ, සූර පප්පා තව මෙකී නොකී අරකී හැම කාටුන් එකක්ම ගොඩක් ජනප්රිය උනා. ඔන්න සිරසේ තවත් අලුත්ම කාටුන් එකක් යන්නයි යන්නේ. මේකත් අරවා වගේම...